පදවි ශ්‍රී පුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර කටයුතු ඒකකය (Internal Affairs Unit) ඔබ වෙනුවෙන් සැමවිටම සූදානම්! 🤝✨

 

කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුත් සහ සුපිළිපන් රාජ්‍ය සේවාවක් ජනතාව වෙත සමීප කිරීම අපගේ මූලිකම අරමුණයි. කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුත් සහ සුපිළිපන් රාජ්‍ය සේවාවක් ජනතාව වෙත සමීප කිරීම අපගේ මූලිකම අරමුණයි. අප කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ කිසිවෙකු හෝ පහත සඳහන් අක්‍රමිකතාවලට සම්බන්ධ වන්නේ නම් ඒ පිළිබඳව වහාම අපව දැනුවත් කිරීමට ඔබට පුළුවන:
🔹 අල්ලස් ඉල්ලීමක් සිදු කරන්නේද?🔹 කිසියම් දූෂණ ක්‍රියාවක නිරත වන්නේද?🔹 වෙනත් යම් අක්‍රමිකතාවයක් හෝ අසාධාරණයක් සිදු කරන්නේද?
එසේ නම්, ඔබගේ අනන්‍යතාවය රහසිගතව තබා ගනිමින්, ඒ පිළිබඳව වහාම අපගේ අභ්‍යන්තර කටයුතු ඒකකය වෙත තොරතුරු ලබා දීමට පහත ක්‍රමවේද භාවිතා කළ හැක:
📲 පෝස්ටරයේ ඇති QR කේතය (QR Code) ස්කෑන් කිරීම
📬 කාර්යාල පරිශ්‍රයේ ඇති පැමිණිලි පෙට්ටිය වෙත ඔබගේ පැමිණිල්ල යොමු කිරීම
📞 දුරකථන අංකය: 0252255234
💬 WhatsApp අංකය: 0761102698
📧 විද්‍යුත් ලිපිනය (Email): This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ඔබගේ රහස්‍යභාවය සුරැකීමට අප සැමවිටම බැඳී සිටින්නෙමු! 🙏

 

 
WhatsApp Image 2026 10 14 at 20.53.31  

News & Events

News & Events

04
මාර්2019
නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා තෝරාගත් ප්‍රතිලාභීන්

නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා තෝරාගත් ප්‍රතිලාභීන්

    ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත...

16
සැප්2018
සාහිත්‍ය කලා උළෙල - 2018

සාහිත්‍ය කලා උළෙල - 2018

2018 සාහිත්‍ය කලා මහෝතසවය පදවි ශ්‍රීපුර ප්‍රාදේශීය...

Scroll To Top