2019 වර්ෂය සදහා සංවර්ධන යෝජනා
ශ්‍රීපුර (31D)
- ශ්‍රීපුර - සිංහපුර මාර්ගයේ සිට කලායතනය සමිති ශාලාව දක්වා පෙට්ටි බෝක්කු දෙකක් යොදා ග්‍රෙවල් කිරීම (1km)
- ශ්‍රීපුර - ගැමුණුපුර ප්‍රධාන මාර්ගයේ තිලක් මහතාගේ නිවස සිට කැලුම් මහතාගේ නිවස දක්වා මාර්ගය බෝක්යොකු ඉදිකර ග්‍රෙවල් කිරීම (1km)
- ශ්‍රීපුර විද්‍යාලයේ ක්‍රීඩාංගනය ප්‍රතිසංස්කරණය, ක්‍රීඩාගාරය ඉදිකිරීම හා ආවරණ සහිත වොලිබෝල් ක්‍රීඩාංගනයක් ඉදි කිරීම
සේවාජනපදය (31K)
- අංක 659 නිවස සිට අංක 789 නිවස දක්වා මාර්ගය ග්‍රෙවල් කිරීම හා බෝක්කු යෙදීම (1km)
- අංක 1275/B නිවස සිට අංක 683/A නිවස දක්වා මාර්ගය ග්‍රෙවල් කිරීම හා බෝක්කු යෙදීම (1.2km)
- අංක 1513 නිවස සිට අංක 1526 නිවස දක්වා මාර්ගය ග්‍රෙවල් කිරීම හා බෝක්කු යෙදීම (800m)
ගැමුණුපුර (31N)
- මහේස් මහතාගේ නිවස සිට ශාන්ත මහතාගේ නිවස දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම(200m)
- අමරසිංහ මහතාගේ නිවස සිට 10 ඇල දක්වා මාර්ගය ග්‍රෙවල් කිරීම (700m)
- L.B. 07 අංක 826, M.විජේරත්න මහතාගේ කුඹුර අසළ සිට අංක 830, ධර්මකීර්ති මහතාගේ කුඹුර දක්වා මාර්ගය අඩි 04 බෝක්කු 01ක් යොදා ග්‍රෙවල් කිරීම (700m)
කාවන්තිස්සපුර (31H)
- පෙරපාසල ඉදිරිපිට සිට භාතියපුර දක්වා බෝක්කු යොදා ග්‍රෙවල් කිරීම (1.5km)
- බෝක්කු 02ක් ඉදිකර අංක 999 නිවස සිට චන්දන මහතාගේ නිවස දක්වා මාර්ගය ග්‍රෙවල් කිරීම (1km)
ශ්රීතිස්සපුර (31L)
- බෝක්කු 03ක් දමා අංක 1938 නිවසේ සිට අංක 1927 නිවස දක්වා මාර්ගය ග්‍රෙවල් කිරීම (1km)
- ළමා සෙල්ලම් මිදුල සඳහා ගල් ඇල්ලීම, වැට සැකසීම හා ක්‍රීඩා උපකරණ සවිකිරී
- අංක 1976/බී නිවස සිට 28 කොටස දක්වා වූ මාර්ගය ග්‍රෙවල් කිරීම
ලස්සනගම (31P)
- අංක 2255 නිවස සිට සයිමන් කඩය දක්වා වූ මාර්ගය ග්‍රෙවල් කිරීම (1km)
- නිමල්තිස්ස මහතාගේ නිවස සිට සම්පත් වීරසිංහ මහතාගේ නිවස දක්වා මාර්ගය ග්‍රෙවල් කිරීම (1km)
- අංක 2136/ඒ නිවස සිට අංක 2131 නිවස දක්වා වූ මාර්ගය බෝක්කු 03ක් ඉදිකර කොන්ක්‍රීට් කිරීම (450m)
සිංහපුර (31J)
- සිංහපුර විහාරස්ථාන දහම් ශාලාව ඉදිකිරීම
- එල්බී 10 ඇල මාර්ගය බෝක්කු 03ක් ඉදිකර ග්‍රෙවල් කිරීම
සමන්පුර (31M)
- නිමල් ගුණරත්න මහතාගේ නිවස සිට අංක 45 නිවස දක්වා වූ මාර්ගය කොන්ක්‍රීට් කිරීම (200m)
- ප්‍රජාශාලාව අසල සිට අංක 2525 නිවස දක්වා වූ මාර්ගය කොන්ක්‍රීට් කිරීම (200m)
ජයන්තිවැව (31I)
- කලායතනය සිට 7 කණුව දක්වා වූ මාර්ගයේ බෝක්කු 11ක් ඉදිකිරීම
- සීවලීපුර පොදු සුසාන භූමිය අසල සිට මාර්ගය බෝක්කු දෙකක් ඉදිකර ග්‍රෙවල් කිරීම (1.5km)
- ඩී 29 ඇල මාර්ගය ග්‍රෙවල් කිරීම(1.25km)














