කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුත් සහ සුපිළිපන් රාජ්‍ය සේවාවක් ජනතාව වෙත සමීප කිරීම අපගේ මූලිකම අරමුණයි. කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුත් සහ සුපිළිපන් රාජ්‍ය සේවාවක් ජනතාව වෙත සමීප කිරීම අපගේ මූලිකම අරමුණයි. අප කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ කිසිවෙකු හෝ පහත සඳහන් අක්‍රමිකතාවලට සම්බන්ධ වන්නේ නම් ඒ පිළිබඳව වහාම අපව දැනුවත් කිරීමට ඔබට පුළුවන:
🔹 අල්ලස් ඉල්ලීමක් සිදු කරන්නේද?🔹 කිසියම් දූෂණ ක්‍රියාවක නිරත වන්නේද?🔹 වෙනත් යම් අක්‍රමිකතාවයක් හෝ අසාධාරණයක් සිදු කරන්නේද?
එසේ නම්, ඔබගේ අනන්‍යතාවය රහසිගතව තබා ගනිමින්, ඒ පිළිබඳව වහාම අපගේ අභ්‍යන්තර කටයුතු ඒකකය වෙත තොරතුරු ලබා දීමට පහත ක්‍රමවේද භාවිතා කළ හැක:
📲 පෝස්ටරයේ ඇති QR කේතය (QR Code) ස්කෑන් කිරීම
📬 කාර්යාල පරිශ්‍රයේ ඇති පැමිණිලි පෙට්ටිය වෙත ඔබගේ පැමිණිල්ල යොමු කිරීම
📞 දුරකථන අංකය: 0252255234
💬 WhatsApp අංකය: 0761102698
📧 විද්‍යුත් ලිපිනය (Email): இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும்.
ඔබගේ රහස්‍යභාවය සුරැකීමට අප සැමවිටම බැඳී සිටින්නෙමු! 🙏